සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පංති ගැන දැනුම්දීමක්
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළඹෙන 11වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන…








