මහ­නු­වර ඇසළ පෙර­හ­රට විශේෂ ආර­ක්‍ෂක වැඩ­පි­ළි­වෙ­ළක්
කාලීන පුවත්

මහ­නු­වර ඇසළ පෙර­හ­රට විශේෂ ආර­ක්‍ෂක වැඩ­පි­ළි­වෙ­ළක්

මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගාවේ ඇසළ පෙර­හර ජූලි මස 30 වැනි දින පැවති කුඹල් පෙර­හර වීථී සංචා­ර­යෙන් ආරම්භ වූ අතර,අගෝස්තු මස 9 වැනි දින දක්වා පැවැ­ත්වෙන ඇසළ පෙර­හර නැර­ඹීම සඳහා සහ­භාගී වන දහස් සංඛ්‍යාත බැති­ම­තුන්ගේ සහ…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී කාලගුණය දරුණු වෙයි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී කාලගුණය දරුණු වෙයි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ඒ අනුව අද (05) උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න්…

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 12ක් ජලය නවතියි
කාලීන පුවත්

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 12ක් ජලය නවතියි

කළුතර ප්‍රදේශ රැසකට අද (05) පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ අද (05) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ…

ශිෂ්‍යත්වය 10 වන දා; උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අනිද්දා සිට සපුරා තහනම්
කාලීන පුවත්

ශිෂ්‍යත්වය 10 වන දා; උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අනිද්දා සිට සපුරා තහනම්

මෙවර පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,728කදී ලබන 10 වන ඉරිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,728කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එබැවින් එම විභාගයට අදාළව සියලුම උපකාරක පන්ති,…

ආදායම් වාර්තා භාරදීමට අදාළ PIN අංකයේ කාල සීමාව ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

ආදායම් වාර්තා භාරදීමට අදාළ PIN අංකයේ කාල සීමාව ගැන දැනුම්දීමක්

බදු ගෙවන්නන් සඳහා නිකුත් කර ඇති පෞද්ගලිකව හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගුභාවය දීර්ඝ කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලය නොවැම්බර් 30වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.

මධ්‍යම කඳුකරයට කාලගුණය දරුණු වෙයි
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයට කාලගුණය දරුණු වෙයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට  තද වැසි ඇදහැලෙමින් පවතියි. මේ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ රථා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙයි. පවතින අයහපත් කාලගුණයත් සමඟ හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල රථ…

කොළොම් පුරේ බලු රාළලාට හොඳ කල දවසක්
කාලීන පුවත්

කොළොම් පුරේ බලු රාළලාට හොඳ කල දවසක්

කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් හට ජීවිත තර්ජන එල්ල නොවන ලෙසින් සුනඛ ගහණය පාලනය කිරීමේ වැඩ සටහන් සඳහා පූර්ණ සහාය දීමට කොළඹ නගරාධිපතිනි රායි කැලී බර්තසා මහත්මිය සිය එකඟතාව පළ…

සතිය ආරම්භයේදීම කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

සතිය ආරම්භයේදීම කාලගුණයේ වෙනසක්

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (04) උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න්…

ගම්පහ – කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී
කාලීන පුවත්

ගම්පහ – කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී

ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබේ. ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස සිය සේවා නවතා දැමීමට කටයුතු කළ…

ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
කාලීන පුවත්

ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ…

error: Content is protected !!