ට්‍රම්ප් “ග්‍රීන් කාඩ්” වැඩ සටහන නවතා දමයි
කාලීන පුවත්

ට්‍රම්ප් “ග්‍රීන් කාඩ්” වැඩ සටහන නවතා දමයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය සඳහා ලබා දෙන ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටුවා තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීම පදනම්…

දෙසැම්බරයේ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට
කාලීන පුවත්

දෙසැම්බරයේ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට

දෙසැම්බර් මාසයේ ගත වූ මුල් සති දෙකක කාලය තුළ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මස පළමුවනදා සිට 14වනදා දක්වා කාලය තුළ…

නව දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමක
කාලීන පුවත්

නව දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමක

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය දින කිහිපයක සිට අනතුරුදායක මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 376ක් වාර්තා වී ඇති…

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි
කාලීන පුවත්

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි

මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.ඊයේ දින පස්වරුව වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය සියයට 98.92 දක්වා ළඟා වී ඇතැයි නිවේදනය කරනලදි. ඉදිරි කාලගුණ පුරෝකථනවලට…

අයහපත් කාලගුණය; මධ්‍යම පළාතේ සියළුම පාසල් අද සහ සඳුදා වසා තැබේ
කාලීන පුවත්

අයහපත් කාලගුණය; මධ්‍යම පළාතේ සියළුම පාසල් අද සහ සඳුදා වසා තැබේ

මේ වන විට මධ්‍යම පළාත තුළ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ සියලුම පාසල් අද (19) දිනයේත්, ලබන සඳුදා එනම් 22 වැනිදාත් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත්…

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක තරමක තද වැසි
කාලීන පුවත්

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක තරමක තද වැසි

අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම…

වන අලියා පිළිස්සීම ගැන තිදෙනෙක් රිමාන්ඩ්
කාලීන පුවත්

වන අලියා පිළිස්සීම ගැන තිදෙනෙක් රිමාන්ඩ්

අනුරාධපුර මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේ දී වන අලියෙකු ගිනි පන්දම් භාවිතා කර පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට…

මාර්ග 13ක ගමනාගමන කටයුතු තවදුරටත් අඩාලයි
කාලීන පුවත්

මාර්ග 13ක ගමනාගමන කටයුතු තවදුරටත් අඩාලයි

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා වලින් හානි වූ මාර්ග 13ක ගමනාගමන කටයුතු තවදුරටත් අඩාල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.මධ්‍යම පළාතේ මාර්ග 09 ක් එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි සඳහන් කරයි. ඌව පළාතේ එක්…

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
කාලීන පුවත්

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දෙසැම්බර් 31වැනිදා දක්වා දීර්ඝ කළ බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා සදහන් කරයි ඒ අනුව සභාපතිවරයා…

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානය සඳහන් කළේ හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම්…

error: Content is protected !!