එංගලන්තයට එරෙහි T20 සංචිතය නම් කරයි
කාලීන පුවත්

එංගලන්තයට එරෙහි T20 සංචිතය නම් කරයි

එංගලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේසංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.කණ්ඩායමේ නායකත්වය දරුණු ලබන්නේ දසුන් ශානකයි.තරගාවලිය අනිද්දා (31) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

අදත් බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්
කාලීන පුවත්

අදත් බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර…

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට
කාලීන පුවත්

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට

2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්…

ගල් අඟුරු සැපයුම් සමාගම ජනපති හමුවේ කට අරියි
කාලීන පුවත්

ගල් අඟුරු සැපයුම් සමාගම ජනපති හමුවේ කට අරියි

නිසි විද්‍යාත්මක පහසුකම් නොමැතිව ලංකාව තුළ ගල් අඟුරු පරීක්ෂා කර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට තමන්ට නොහැකි බව ගල් අඟුරු සැපයුම්කාර සමාගම විසින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇත. ඒ සඳහා ගිවිසුමට අනුව…

බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ විදුලි සැපයුම පහළට
කාලීන පුවත්

බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ විදුලි සැපයුම පහළට

නොරොච්චෝල ලක්විජය බලාගාරයට සැපයූ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් එහි දෛනික විදුලි උත්පාදන ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව බලාගාර කළමනාකරු පී. ඩබ්ලිව්. බමුණුසිංහ ඊයේ (27) සඳහන් කොට තිබේ.ඊයේ පෙරවරුවේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක…

ප්‍රංශ රජයෙන් අලුත් පනතක්
කාලීන පුවත්

ප්‍රංශ රජයෙන් අලුත් පනතක්

ප්‍රංශයේ අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ පනත් කෙටුම් පතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකදී බහුතර ඡන්දයක් ලැබීමෙන් අනතුරුවයි.ඉන් අනතුරුව එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ…

IFC වෙතින් ශ්‍රී ලංකාවට ඩො.මි.166ක ආයෝජනයක්
කාලීන පුවත්

IFC වෙතින් ශ්‍රී ලංකාවට ඩො.මි.166ක ආයෝජනයක්

ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර සංවර්ධනය දක්වා රට සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා IFC හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 166 ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. මෙම පුළුල්…

ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්
කාලීන පුවත්

ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තාවලට අනුව මෙරට එච් අයි වී ආසාදිත රෝගින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙයි.එම රෝගින් අතුරින් පසුගිය වසර තුළදී මරණ තිහක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් හයසිය තිස්නවදෙනකු (639)…

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ
කාලීන පුවත්

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75%…

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර යයි
කාලීන පුවත්

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර යයි

ආසාදනය වූවන් ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බව පැවසෙන මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර යමින් පවතින බවට විදෙස් වාර්තා සඳහන් කරයි.නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ…

error: Content is protected !!