එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයෙන් ලංකාවට ලකුණු 19ක ජයක්
එංගලන්තයට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් ඊයේ(22) ජය ගත්තේ ය. ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 252 ක් පමණයි.තරගයේ කාසියේ වාසිය හිමිකර…









