නන්දන ගුණතිලක අවසන් කටයුතු අද  වාද්දුවේ දී
කාලීන පුවත්

නන්දන ගුණතිලක අවසන් කටයුතු අද වාද්දුවේ දී

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21)සවස 4ට වාද්දුව පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.දේහය මේ වනවිට වාද්දුව වයි.එම්.බී.ඒ. ශාලාවේ තැන්පත් කර තිබේ.නන්දන ගුණතිලක මහතාගේ දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද ඒ…

රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද
කාලීන පුවත්

රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වෙයි. ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ විපක්ෂ මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න විසින්. අද පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙනු ඇති. කථානායකවරයාගේ ප්‍රධානත්යෙන් ඒ…

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද සිට
කාලීන පුවත්

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද සිට

රජයේ හා රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ විය.අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ , ලබන මස 13 වැනිදා දක්වා පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ක්‍රියාත්මක බවයි. ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්විමට නොහැකි වූ විෂයන්වලට…

ජනපති උතුරේ දී කළ ප්‍රකාශය සිංහල දෙමළ ජන කොටස් දෙකටම හානි දායකයි
කාලීන පුවත්

ජනපති උතුරේ දී කළ ප්‍රකාශය සිංහල දෙමළ ජන කොටස් දෙකටම හානි දායකයි

අනුරාධපුරයේ පන්සල් තිබියදී සිංහල ජනතාව අනුරාධපුරයේ පන්සල් තිබියදී උතුරේ පන්සල්වල සිල් ගැනීමට පැමිණෙන්නේ වෛරය නිසා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ දී කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අදහස් දක්වා…

රත්තරන් මිල ඉහළට
කාලීන පුවත්

රත්තරන් මිල ඉහළට

මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඉහළ ගොස් ඇත. ඉකුත් මාසයට සාපේක්ෂව ඊයේ (19) දිනය වන විටදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 20,000 කින් ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම්…

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්

මේ දිනවල දුරකථන ඇමතුම් මාර්ග හරහා සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වංචනික ලෙස මුදල් ගිණුම්වලට බැර කර ගැනීම සම්බන්ධව පොලීසියට පැමිණිලි රැසක් ලැබී තිබේ. පොලීසිය සඳහන් කළේ ත්‍යාග දිනුම්වාර ඇඳී ඇති බව, රැකියා අවස්ථා ලබාදෙන…

රක්ෂිතයක් ගිනි ගනියි
කාලීන පුවත්

රක්ෂිතයක් ගිනි ගනියි

හැටන් පොලිස් වසමට අයත් අරෝල්වත්ත ඉලුක් සහිත රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. එම ගින්න හේතුවෙන් අරෝල්වත්ත රක්ෂිතයේ අක්කර 10ක කොටසක් විනාශ වී තිබෙන බවට වාර්තා වෙයි. මධ්‍යම බටහිර කඳුකරයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ…

රජයේ රෝහල් කැන්ටින් වලින් සාමාන්‍ය ජනතාවට අසාධාරණයක්
කාලීන පුවත්

රජයේ රෝහල් කැන්ටින් වලින් සාමාන්‍ය ජනතාවට අසාධාරණයක්

රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන ආපන ශාලාවල ටෙන්ඩර් කොන්දේසි අනුව මිල ගණන් නියම වී තිබුණද, අඩු මිලට ආහාරපාන ලබා ගැනීමේ පහසුකම් ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ…

ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක්ම ලංකාවේ
කාලීන පුවත්

ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක්ම ලංකාවේ

‍2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවට අනුව මෙම ස්ථාන හිමිව…

ජනපති යාපනයේ දී කළ වෛරයෙන් සිල් ගන්න කතාව ගැන CID යට පැමිණිල්ලක්
කාලීන පුවත්

ජනපති යාපනයේ දී කළ වෛරයෙන් සිල් ගන්න කතාව ගැන CID යට පැමිණිල්ලක්

පොහෝ දිනයන්වලදී ඇතැමුන් පෙහෙවස් සමාදන් වීම සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ සීලය නොව වෛරය බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන…

error: Content is protected !!