ජනපති යාපනයේ දී කළ වෛරයෙන් සිල් ගන්න කතාව ගැන CID යට පැමිණිල්ලක්
කාලීන පුවත්

ජනපති යාපනයේ දී කළ වෛරයෙන් සිල් ගන්න කතාව ගැන CID යට පැමිණිල්ලක්

පොහෝ දිනයන්වලදී ඇතැමුන් පෙහෙවස් සමාදන් වීම සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ සීලය නොව වෛරය බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන…

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට

2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. නාගරික අංශය සියයට 52.1 ක් ලෙස ඉහළම සාක්ෂරතා අනුපාතය වාර්තා…

හය ශ්‍රේණියේ මොඩියුලය හැදූ නිලධාරින්ගේ වැඩ තහනම්
කාලීන පුවත්

හය ශ්‍රේණියේ මොඩියුලය හැදූ නිලධාරින්ගේ වැඩ තහනම්

හය ශ්‍රේණියේ ප්‍රශ්න ගත මොඩියුල් සකස් කිරීමට වගකිව යුතු නිලධාරීන්ගේ වැඩතහනම් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉහළ තනතුරු දරන නිලධාරීහු දෙදෙනෙක් ද…

නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනයක්
කාලීන පුවත්

නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනයක්

අද (19) පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි. මෙය තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එකක් බව ද එම සංගමය පවසයි

රාමසාන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ චක්‍රලේඛයක්
කාලීන පුවත්

රාමසාන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ චක්‍රලේඛයක්

රාමසාන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ පෙබරවාරි මස 19වනදා සිට මාර්තු මස 21වෙනිදා දක්වා රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,…

නන්දන ගුණතිලක ගැන ලාල් කාන්ත තැබූ ෆේස් බුක් සටහන ගැන සමාජ ජාල විරෝධයක්
කාලීන පුවත්

නන්දන ගුණතිලක ගැන ලාල් කාන්ත තැබූ ෆේස් බුක් සටහන ගැන සමාජ ජාල විරෝධයක්

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ගේ අභාවයෙන් පසු ඒ මහතා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සිය ෆේස්බුක් ගිණුමේ “ඔහු මට බින්දුවයි” යනුවෙන් තැබූ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ…

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්
කාලීන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි,…

අනතුරුදායක කොටස් ඉවත් නොකරන වාහනවලට වැඩ වරදින ලකුණු
කාලීන පුවත්

අනතුරුදායක කොටස් ඉවත් නොකරන වාහනවලට වැඩ වරදින ලකුණු

අනතුරුදායක කොටස් ඉවත් කර නොගන්නා බස්, ත්‍රීරෝද රථ ඇතුළු වාහනවලට එරෙහිව මෝටර් රථ පරීක්ෂකවරුන්ගෙන් තහනම් නියෝග ලබාගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි. එමෙන්ම පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ රථවාහන වැරදි සිදු කරමින් පොලිස් නිලධාරීන් අනතුරට…

උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට පෙනී සිටි දරුවන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට පෙනී සිටි දරුවන්ට දැනුම්දීමක්

අ.පො.ස උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම ප්‍රායෝගික පරීක්ෂණ 2026 ජනවාරි 24වනදා සිට පෙබරවාරි 02වනදා දක්වා පරීක්ෂණ මධ්‍යස්ථාන…

error: Content is protected !!