ධාවනය නවතා තිබූ දුම්රිය කිහිපයක් යළි වැඩ අරඹයි
කාලීන පුවත්

ධාවනය නවතා තිබූ දුම්රිය කිහිපයක් යළි වැඩ අරඹයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් ලබන 20වනදා සිට යළි ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ…

බොහෝ ප්‍රදේශවල අද වියලි කාලගුණික තත්ත්වයක්
කාලීන පුවත්

බොහෝ ප්‍රදේශවල අද වියලි කාලගුණික තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද…

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සේම ප්‍රවීණ දේශපාලනඥයකු වූ නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. ඒ රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 63 වියේ…

අශෝක රන්වලගේ බිරිඳ පැදවූ රථය අනතුරක;අනෙක් රථයේ රියැදුරු බීමතින් සිටියාලු
කාලීන පුවත්

අශෝක රන්වලගේ බිරිඳ පැදවූ රථය අනතුරක;අනෙක් රථයේ රියැදුරු බීමතින් සිටියාලු

හිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වන වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය අද (17) අලුයම රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.පොලීසිය පවසන්නේ කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සංගීත කණ්ඩායමක…

බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය දකුණටත්
කාලීන පුවත්

බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය දකුණටත්

බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතට ද හඳුන්වාදී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට අදාළව…

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට

ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහල ගොස් තිබේ. ඒ අනුව අද(17) පෙරවරුවේ රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4594.83 ක් ලෙසින්.පසුගිය සතියේ රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්විය.

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට “තරුණකම ” එක් වෙයි
කාලීන පුවත්

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට “තරුණකම ” එක් වෙයි

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පත්කිරීමේදී තරුණ නියෝජිතයින් රැසකට මෙවර අවස්ථාව ලබාදී තිබේ.ඒ අනුව චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් වශයෙන් පත්කර…

මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගන්න විශේෂ පරීක්ෂාවක්
කාලීන පුවත්

මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගන්න විශේෂ පරීක්ෂාවක්

මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනා ගැනීමේ ඛේට පරීක්ෂාව අද (17) සිට ආරම්භ වන බව පොලීසිය පවසයි. රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ ඒ් හරහා මත්ද්‍රව්‍ය වර්ග 12ක පරීක්ෂා…

දිවයින පුරා වියළි කාලගුණයක්
කාලීන පුවත්

දිවයින පුරා වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,…

IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි. පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ…

error: Content is protected !!