මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වැඩ ඇරඹෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වන විට අරඹා ඇති අතර බිම් සකස් කිරීම මේ වන විටත් බොහෝ කොටස් අවසන් අදියරයේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.ABC අතුරා කාපට් කිරීම දක්වා…









