දඹුල්ල සංචාරකයන්ට නව අද්දැකීමක්
කාලීන පුවත්

දඹුල්ල සංචාරකයන්ට නව අද්දැකීමක්

දඹුල්ල පැල්වෙහෙරදී ‘Dambulla Bustaurant’ නමින් නව බස් රථ සේවාවක් අද (15) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙම බස් රථය පැල්වෙහෙරෙන් ගමන් ආරම්භ කර දිගම්පතහ, කිඹිස්ස, සීගිරිය, ඉනාමළුව හරහා නැවත පැල්වෙහෙරට පැමිණීමට නියමිතයි. මෙහි ආපනශාලා පහසුකම්ද…

அனைவருக்கும் தைப்பொங்கல் வாழ்த்துக்கள்!(සැමට සුබ තෛපොංගල් මංග‍ල්‍යයක් වේවා !)
කාලීන පුවත්

அனைவருக்கும் தைப்பொங்கல் வாழ்த்துக்கள்!(සැමට සුබ තෛපොංගල් මංග‍ල්‍යයක් වේවා !)

මිනිසා සහ සොබාදහම අතර තිබිය යුතු අවියෝජානීය සබැඳියාවට පූජනීයත්වයක් ආරෝපණය කෙරෙන තෛපොංගල් දිනය අදට ( 15) යෙදී තිබේ. තෛපොංගල් යනු ලොව පුරා වසන හින්දු භක්තිකයන් සහ දෙමළ ජනතාව ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලබන අස්වනු නෙළීමේ…

ගුරු සේවයට උපාධිධාරීන් 23,000 ක්
කාලීන පුවත්

ගුරු සේවයට උපාධිධාරීන් 23,000 ක්

ගුරු සේවය සඳහා උපාධිධාරීන් 23,344 කු කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.පසුගියදා එම බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවිඇත. ඒ අනුව ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට විභාග දෙකක් පැවැත්වීමට නියමිතයි.එක් විභාගයක් දැනට…

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට
කාලීන පුවත්

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට

සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ. වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු සහල් කිලෝග්‍රෑමයක්…

ලිපි ද්‍රව්‍ය සහ පාවහන් තිලිණපත්වල කාලය දීර්ඝ කරයි
කාලීන පුවත්

ලිපි ද්‍රව්‍ය සහ පාවහන් තිලිණපත්වල කාලය දීර්ඝ කරයි

පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ පාවහන් මිලට ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ තිළිණපත්වලට අදාළ කාලය දීර්ඝ කර තිබේ.එය 2026.01.30වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වෙයි. 2025 වර්ෂයේ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට…

ආලෝකාට සැත්කමක්
කාලීන පුවත්

ආලෝකාට සැත්කමක්

බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටනයට සාම පා ගමනකට එක් වීම නිසා ලෝක ප්‍රකට වූ ආලෝකා සුනඛයා ඉකුත් 12 වන දා ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ චාල්ස්ටන් පශු වෛද්‍ය යොමු කිරීමේ මධ්‍යස්ථානයේ (CVRC) දී සිදු කරන…

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්යයි
කාලීන පුවත්

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්යයි

මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනය කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක…

ලාල් කාන්ත කියූ “මිහින්තලේ වනචාරියා” මිහින්තලේ ආසනයේ 750000න් කෙනෙක්
කාලීන පුවත්

ලාල් කාන්ත කියූ “මිහින්තලේ වනචාරියා” මිහින්තලේ ආසනයේ 750000න් කෙනෙක්

අමාත්‍ය ලාල් කාන්ත මහතා “මිහින්තලේ වනචාරියා” ලෙස හැඳින්වූයේ මිහින්තලේ විහාරාධිපති හිමියන් හෝ වෙන කිසිවකු ඉලක්ක කර නොවන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා ද මිහින්තලය ආසනයට අයත් ගමක බවත් එහි ඡන්ද දායකයන් 75,000ක් පමණ සිටින බවත් වනචාරියා ඒ…

මලල ක්‍රීඩා සභාපති ධුරයට 4ක් සටනේ
කාලීන පුවත්

මලල ක්‍රීඩා සභාපති ධුරයට 4ක් සටනේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ 2026-28 කාලය සඳහා නිලධාරීන් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත නිලවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඊයේ (12 වැනිදා) දිනයෙන් අවසන් වූ අතර සභාපති ධුරය සඳහා අපේක්ෂකයන් සිව්දෙනකු නාමයෝජනා භාර දී ඇති බව…

කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (12) ඒකක 45.79 (0.19%) කින් පහත වැටී තිබේ. ඒ අනුව එය ඒකක 23,608.51කින් අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.2ක් ලෙසයි.

error: Content is protected !!