කුමර කුමරි බඹසර කඩන්න උගන්වන අධ්‍යාපනයක් එපා !
කාලීන පුවත්

කුමර කුමරි බඹසර කඩන්න උගන්වන අධ්‍යාපනයක් එපා !

පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය කුමර බඹසර කුමරි බඹසර කැඩීමට උගන්වන අධ්‍යාපනයක් නොවිය යුතු බව මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ පූජ්‍ය දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ ගේ…

පසුගිය වසරේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න ඇමතුම් රැසක්
කාලීන පුවත්

පසුගිය වසරේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න ඇමතුම් රැසක්

පාරිභෝගික අධිකාරියට පසුගිය වසරේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබේ. ඇමතුම් 10,616ක් ලැබී ඇති බවයි ඔවුන් පවසයි.ඒවායෙන් පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන සිදුකළ යුතු පැමිණිලි වන අතර, දිස්ත්‍රික් කාර්යාල වෙත එම පැමිණිලි යොමු කිරීමටයි ඔවුන් කටයුතු…

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය “හැක්” කරලා
කාලීන පුවත්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය “හැක්” කරලා

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ( Hack)සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයක දී…

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
කාලීන පුවත්

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

දිවයින පුරා පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කරයි. ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්.එහිදී ඔහු කියා සිටියේ පසුගිය ජනවාරි 01වනදා සිට මේ…

මධ්‍යම කඳුකරයේ රථවාහන ගමනාගමනයට බාධා
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයේ රථවාහන ගමනාගමනයට බාධා

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දැඩි මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම මීදුම් තත්ත්වය හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල පවතින බවයි වාර්තා වෙයි. එම මාර්ග හරහා ධාවනය කරන රථවාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වා සෙමින් ධාවනය කරන…

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින්…

විමල් ලා ගේ අඛණ්ඩ සත්‍යග්‍රහය හෙට සිට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට
කාලීන පුවත්

විමල් ලා ගේ අඛණ්ඩ සත්‍යග්‍රහය හෙට සිට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට

රජය මඟින් ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය වරියට ඉල්ලා අස් වන ලෙසටත් බල කරමින් හෙට (12) උදෑසන 9.00 සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ”දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය…

බදුල්ලට කුඩා නගර ව්‍යාපෘතියක්
කාලීන පුවත්

බදුල්ලට කුඩා නගර ව්‍යාපෘතියක්

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන කුඩා නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ස්ථාන 68%කට…

SL Deshaya මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ  අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

SL Deshaya මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

මෙරට විකල්ප මාධ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමෙහි ලා මහත් කාර්ය භාරයක් ඉටු කළ SL Deshaya යූටියුබ් නාලිකාවේ මෙහෙයවුම්කරු, ප්‍රවීණ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අද (10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.කලක් තිස්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින්…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදන
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ අදියර 02 යටතේ මාතලේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ…

error: Content is protected !!