භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය
මීට මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර මත නිකවැරටිය මානිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි භාතිය නම් දළ ඇතා වතුර වලක වැටී අනතුරට ලක්ව ඇති බව දැන ගැනීමෙන් වහා ඊට මැදිහත් වූ රාජ්‍ය ආරක්ෂක…
මීට මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර මත නිකවැරටිය මානිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි භාතිය නම් දළ ඇතා වතුර වලක වැටී අනතුරට ලක්ව ඇති බව දැන ගැනීමෙන් වහා ඊට මැදිහත් වූ රාජ්‍ය ආරක්ෂක…
දිවයින පුරා දුම්රිය සංඥා පද්ධතියේ පවතින දෝෂ කඩිනමින් නිවැරදි නොකළහොත් විශාල අනතුරක් විය හැකි බවට ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය ප්‍රවාහන ඇමැතිවරයා වෙත දැනුම් දී තිබේ. දුම්රිය සංඥා පද්ධතියෙහි පවතින දෝෂ හේතුවෙන් බිහිසුණු දුම්රිය අනතුරක් වනතුරු…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ;එනම් මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ…
රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ආරම්භ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ආරක්ෂක අංශ විසින් මෙම ප්‍රදේශවල අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි.ඒ අනුව අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස්…
සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී…
අතීතයට බලපැවැත්වෙන පරිදි නීති ගෙනවිත් වත්මන් ආණ්ඩුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව එම විශ්‍රාමික මන්ත්‍රීවරු අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත. මේ සඳහා වන මූලික සාකච්ඡාවක් පසුගිය සතියේ පාර්ලිමේන්තු හිටපු විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ…
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කර තිබේ.…
පසුගිය කාල වලට සාපේක්ෂව අනවසර විදුලි රැහැන් වල පැටලීම නිසා වන අලින් ජීවිතක්ෂයට පත් වීමේ වැඩි නැඹුරුවක් මේ වසර තුළ දක්නට ඇතැයි පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව…
පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (07) උදෑසන 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මඟින් බෙදාහරින මාර්ගයන්හී අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන්. පෑලියගොඩ,…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes