2026 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් අද ඇරඹේ
කාලීන පුවත්

2026 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් අද ඇරඹේ

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ.ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 2026…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි තීරණයක්
කාලීන පුවත්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි තීරණයක්

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරග වාරයට පෙර මුස්තාෆිසුර් රහ්මාන් සංචිතයෙන් නිදහස් කරන ලෙස IPL නියාමකයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව කොල්කටා කණ්ඩායම නිවේදනය කළේ ඉන්දීය…

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සම ලිංගික තොරතුරට අදාලව හරිනි ඉල්ලා අස්විය යුතුයි
කාලීන පුවත්

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සම ලිංගික තොරතුරට අදාලව හරිනි ඉල්ලා අස්විය යුතුයි

6 ශ්‍රේණියේ නව ඉංග්‍රීසි මොඩියුලයේ සම ලිංගික සහකරුවකු සොයාගත හැකි වෙබ් ලිපිනයක් සඳහන් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට වඩා අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා අස්විය යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි
කාලීන පුවත්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධව…

ටෙස්ලා අභිබවා BYD ඉදිරියට
කාලීන පුවත්

ටෙස්ලා අභිබවා BYD ඉදිරියට

2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්වී තිබේ. ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ප්‍රභලම ප්‍රතිවාදියා වූ BYD සමාගමට ඔවුන් අභිබවා යාමට හැකි වී…

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුඑ වන බව එම දෙපාර්තමේන්තුව…

ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ  ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රටින් පිටතට ගෙන යයි
කාලීන පුවත්

ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රටින් පිටතට ගෙන යයි

වෙනිසියුලාවට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට ඇමෙරිකාව දීර්ඝ කාලයක සිට චෝදනා එල්ල කර තිබූ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රටින් පිටතට රැගෙන ගිය බව…

පොල් අපනයනයෙන් අ.ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක්
කාලීන පුවත්

පොල් අපනයනයෙන් අ.ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක්

පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය…

6 වසර මොඩියුල ගැටලුව ගැන විමර්ශන අරඹයි
කාලීන පුවත්

6 වසර මොඩියුල ගැටලුව ගැන විමර්ශන අරඹයි

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අමාත්‍යාංශයට පැමිණ එම පරීක්ෂණ ආරම්භ…

error: Content is protected !!