අශෝක පීරිස් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් හදිසියේ ඉවතට
ජාතික ජනබලවේගය ආරම්භ කිරීමට පුරෝගාමීි මෙහෙවරක් කළ එහි ජාතික විධායක කමිටුවේ සාමාජිකයෙකු හාශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු වූ හිටපු අමාත්‍යාංශ ලේකම් ටී අශෝක පීරිස් මහතාව කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති…









