සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක කිරීමට රජය දින දෙයි
කාලීන පුවත්

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක කිරීමට රජය දින දෙයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2015 අංක…

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් දැනුම්දීමක්

ඖෂධ වර්ග තුන්සියපනහක මිල අඩු කිරීමෙන් පසු නියම කරන ලද‍ මිලට වඩා වැඩි මිලට යම් අයකු හෝ ආයතනයක් ඖෂධ අලෙවි කරනු ලබන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනිමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.…

අනුරපුර නා හිමි වරු මහින්ද රාජපක්ෂ හමුවෙති
කාලීන පුවත්

අනුරපුර නා හිමි වරු මහින්ද රාජපක්ෂ හමුවෙති

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන සහ රුවන් වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක යන නා හිමි වරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී ඇත.හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ගේ පුත්…

දැදුරුඔය – පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘතයි
කාලීන පුවත්

දැදුරුඔය – පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘතයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාන් දොරටු 2ක අඩිය බැගින් විවෘත කර ඇති බවයි. එම වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි…

ප්‍රදේශ රැසකට සවස 1න් පසුව තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස 1න් පසුව තද වැසි

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…

අල්ලස් චෝදනා වලට තමන් නිවැරදි කරු බව මර්වින් අධිකරණයට දන්වයි
කාලීන පුවත්

අල්ලස් චෝදනා වලට තමන් නිවැරදි කරු බව මර්වින් අධිකරණයට දන්වයි

විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබා ගත් බවත් එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත්…

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම
කාලීන පුවත්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම

පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවැති රාජ්‍ය විරෝධී අරගල සාහසික අයුරින් මර්දනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ හසීනාට එරෙහි මෙම…

සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659
කාලීන පුවත්

සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659

මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනලදි.…

ත්‍රි`මලේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ ඊට හානි සිදු විය හැකි නිසයි
කාලීන පුවත්

ත්‍රි`මලේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ ඊට හානි සිදු විය හැකි නිසයි

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගන්නා ලද්දේ එම බුද්ධ ප්‍රතිමා වහන්සේට හානියක් සිදුකරන බවට ලද යම් තොරතුරක් අනුව බව මහජන ආරක්ෂක…

කනිෂ්ඨ මේස පන්දු ශූර ටාවි සමරවීර දිවයිනට
කාලීන පුවත්

කනිෂ්ඨ මේස පන්දු ශූර ටාවි සමරවීර දිවයිනට

ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ මෙතෙක් ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් රන් පදක්කමක් සමග ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දිනා ගත් ටාවි සමරවීර ඊයේ (16) දින පස්වරුවේ දිවයිනයට පැමිණෙනලදි. ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත…

error: Content is protected !!