පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද(20) පෙරවරු 9.30 රැස්වීමට නියමිතයි.ඒ, කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව අද දිනයේ සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පණත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පණත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට…









