බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරියට එරෙහිව සජබ නඩු මඟට
කොළඹ මහ නගර සභාවේ පුරපති තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් නිකුත්කළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත්කිරීමේ මාර්ගෝපදේශ නොතකා ඊට පටහැනි අයුරින් කොළඹ නගර සභාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය…









