චන්ද්‍රිකා ආපදාවට දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ලැබුණ මුදල්
කාලීන පුවත්

චන්ද්‍රිකා ආපදාවට දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ලැබුණ මුදල්

ආපදාවෙන් විපතට පත් ජනතාව නැවත නඟා සිටුවීම සඳහා රජය ආරම්භ කර ඇති අරමුදලට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිදුකර ඇති මූල්‍ය පරිත්‍යාගය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ලැබුණ මුදල් වලින් සිදු කරන ලද්දක් බව හිටපු…

රාජ්‍ය සේවකයින්ට රුපියල් 4,000 කට නොවැඩි උත්සව අත්තිකාරමක්
කාලීන පුවත්

රාජ්‍ය සේවකයින්ට රුපියල් 4,000 කට නොවැඩි උත්සව අත්තිකාරමක්

එළඹෙන උත්සව සමය මූලික කරගනිමින් රාජ්‍ය සේවකයින් වෙත ලබා දෙනු ලබන රුපියල් 4,000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදල ගෙවීමට අදාළ නිල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ අත්සනින්…

දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
කාලීන පුවත්

දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබෙන බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා කාන්තාවන්ට අයදුම් කිරීම අවහිර කරමින් නිකුත්…

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වැඩසටහනක්
කාලීන පුවත්

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වැඩසටහනක්

රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය හා එක්ව මෙම…

දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ…

අශෝක රන්වල අත්අඩංගුවට
කාලීන පුවත්

අශෝක රන්වල අත්අඩංගුවට

ඊයේ(11)රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අන්තරායකාරී ලෙස ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික…

අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා
කාලීන පුවත්

අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය ඊයේ (11) රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර කෙසේ…

2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන දින දැනුම්දෙයි
කාලීන පුවත්

2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන දින දැනුම්දෙයි

දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි මස 11වනදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ…

මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට තීරණයක්
කාලීන පුවත්

මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට තීරණයක්

මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. වසර 20ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත මෙගාවොට් 50…

ජපානයේ ප්‍රබල භූකම්පනයක්
කාලීන පුවත්

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය සිදුව ඇති බවයි.සුනාමි…

error: Content is protected !!