නොවැම්බර් ලංගම වාර ප්‍රවේශ පත්‍රයෙන් දෙසැම්බර් මාසයේත් පාසල් යාමට සිසුන්ට අවස්ථාව
පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත. ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර…









