ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද…

“මිනිස් මී මැස්සෙක්” අත් අඩංගුවට
කාලීන පුවත්

“මිනිස් මී මැස්සෙක්” අත් අඩංගුවට

සීනි පාන් පිටි හා රසායනික ද්‍රව්‍ය සුසංයෝගයකින් මහා පරිමානයෙන් කෘත්‍රිමව මී පැණි නිෂ්පාදනය කළ බව පැවසෙන පුද්ගලයකු පුල්මුඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සැකකරු සන්තකයේ තිබී කෘත්‍රිමව සකස්කළ මී පැණි ලීටර් 30 ප්‍රමාණයේ කෑන් 25ක්,…

අමෙරිකානු ආරක්ෂක අංශ අපේ තෙල් නැවක් කොල්ල කෑවා- වෙනිසියුලාව
කාලීන පුවත්

අමෙරිකානු ආරක්ෂක අංශ අපේ තෙල් නැවක් කොල්ල කෑවා- වෙනිසියුලාව

අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය අමෙරිකානු ආරක්ෂක අංශ විසින් තම රටට අයත් ඉන්ධන නෞකාවක් කොල්ල කා ඇති බවට වෙනිසියුලානු රජය…

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව දෙසැම්බර්…

ඉහළ ගිය එළවළු මිල
කාලීන පුවත්

ඉහළ ගිය එළවළු මිල

බෝංචි, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 900ත් 1000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැප්පෙටිපොළ ආර්ථික…

බදුල්ලේ නායයෑම් අවදානමක්
කාලීන පුවත්

බදුල්ලේ නායයෑම් අවදානමක්

නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත…

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද…

ග්‍රීක බැදුම්කර නඩුව ගැන අල්ලස් කොමිසමෙන් නිවේදනයක්
කාලීන පුවත්

ග්‍රීක බැදුම්කර නඩුව ගැන අල්ලස් කොමිසමෙන් නිවේදනයක්

ග්‍රීක බැදුම්කර අලාභය ලෙස ඇති රුපියල් 1,843,267,595 ක මුදල වන්දියක් ලෙස මාස තුනක් තුළ ගෙවන කොන්දේසිය මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කළ අධිචෝදනාව මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගත් බවත්, කොන්දේසි සම්පූර්ණ…

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් අජිත් කබ්රාල් ඇතුලු සිව් දෙනා නිදොස් කොට නිදහස්
කාලීන පුවත්

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් අජිත් කබ්රාල් ඇතුලු සිව් දෙනා නිදොස් කොට නිදහස්

ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුලු විත්තිකරුවන් සිව් දෙනා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් අද (10) නිදොස් කොට නිදහස් කරන ලදී.අදාළ නඩුවේ චෝදනා පත්‍රය…

රජයෙන් විශේෂ ඉල්ලීමක්
කාලීන පුවත්

රජයෙන් විශේෂ ඉල්ලීමක්

පශ්චාත් ආපදා සහන සලසන බවට පවසන ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉල්ලීමක් කර තිබේ. එම අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ…

error: Content is protected !!