ග්‍රීක බැදුම්කර නඩුව ගැන අල්ලස් කොමිසමෙන් නිවේදනයක්
ග්‍රීක බැදුම්කර අලාභය ලෙස ඇති රුපියල් 1,843,267,595 ක මුදල වන්දියක් ලෙස මාස තුනක් තුළ ගෙවන කොන්දේසිය මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කළ අධිචෝදනාව මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගත් බවත්, කොන්දේසි සම්පූර්ණ…









