එළවළු මිල ඉහළට
අයහපත් කාලගුණය සහ යල කන්නයේ වගා කටයුතු අවසන් වීමත් සමග එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 280ත් 300ත් අතර මිලක් දක්වාද, කැරට් කිලෝවක තොග…
අයහපත් කාලගුණය සහ යල කන්නයේ වගා කටයුතු අවසන් වීමත් සමග එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 280ත් 300ත් අතර මිලක් දක්වාද, කැරට් කිලෝවක තොග…
පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා තමන්ට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට පොලිස්පති වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියත් ඔහුට කිසිදු අවශ්‍ය ආරක්ෂාවක් ලබා නොදුන් බවත් දැන්වත් ආණ්ඩුව මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කළ යුතු බවත් ශ්‍රී…
ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පසුගිය දිනවල නිකුත් කර තිබූ නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ. ඒ අනුව , අද (26) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ සඳහා මෙම නාය යෑම්…
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 3.9කින් හටගත් බවයි. එමෙන්ම මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුවී තිබේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් සියයක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් MV Integrity star වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සමුදුර නෞකාව පිටත්ව ගොස් තිබේ.…
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල නම්, මාධ්‍ය සහ විෂයයන්හි සංශෝධන සිදු කිරීමට ලබා දී ඇති කාලසීමාව ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම…
බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී අද පැවැති මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්විය. චමෝද් යෝධසිංහට රන් පදක්කමක් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන…
අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවයි. අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන…
දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර, කොළඹ, නුවර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවයි. එමෙන්ම…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes