හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් පමණ යථා තත්ත්වයට
ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආපදා…









