කෝච්චි සීසන් ටිකට්ටුව ලංගම බස් වලටත් වලංගු කෙරේ
මේ දිනවල රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍ර වලින් ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර…









