මේ වසරේ මාස පහට වාහන ආනයනයෙන් බිලියන 132ක බදු ආදායමක්
කාලීන පුවත්

මේ වසරේ මාස පහට වාහන ආනයනයෙන් බිලියන 132ක බදු ආදායමක්

මෙම වසරේ ජනවාරි මස සිට ජූනි 3 දා දක්වා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 132ක බදු ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ…

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පසුගිය මැයි 6වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ සියලුම අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් අදාළ පළාත් පාලන ආයතනවල තේරීම්භාර නිලධාරීන් වෙත භාරදී ඇති මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තාවල සහතික…

ඩෙංගු සහ වසංගත රෝග ගැන  මාධ්‍යයට කරුණු කියන්න නිලධාරීන් දෙදෙනෙක්
කාලීන පුවත්

ඩෙංගු සහ වසංගත රෝග ගැන මාධ්‍යයට කරුණු කියන්න නිලධාරීන් දෙදෙනෙක්

ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරිම සඳහා නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත. ඩෙංගු සහ…

අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්යසාධක බළකායක්
කාලීන පුවත්

අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්යසාධක බළකායක්

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය…

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි
කාලීන පුවත්

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි

පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට සංශෝධන එකතු කිරීම සහ තුන්වැනි වර කියවීම පසුව කෙරෙන…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…

‘මුණි නන්දනසිරි පාද වඳිම්” ගැයූ ග්‍රේටා ජෙනට් සමු ගනී
කාලීන පුවත්

‘මුණි නන්දනසිරි පාද වඳිම්” ගැයූ ග්‍රේටා ජෙනට් සමු ගනී

ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ටතම ගායිකාවක සේම වත්මන් මීගමු කලා පරපුරේ පුරෝගාමී සාමාජිකාවක වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පෙරේදා (02 ) රාත්‍රී .අභාවප්‍රාප්ත වී තිබේ.“මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි…

මැයි මාසයේ ලංකාවට සංචාරකයින් 120,000ක් පැමිණෙයි
කාලීන පුවත්

මැයි මාසයේ ලංකාවට සංචාරකයින් 120,000ක් පැමිණෙයි

මැයි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 120,120 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 42,899 ක් පැමිණ…

Starlink මෙහෙයුම් ශ්‍රී ලංකාව තුල දියත් කිරීමට සූදානම්
කාලීන පුවත්

Starlink මෙහෙයුම් ශ්‍රී ලංකාව තුල දියත් කිරීමට සූදානම්

සිංගප්පූරුවේ පැවති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් ද්විපාර්ශ්වික හමුවක් සංවිධාන කර තිබුණි. මෙම හමුව සඳහා මෙරට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ…

error: Content is protected !!