එට්නා ගිනිකන්ද සක්‍රීය වේ
ලොව වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකක් සේම යුරෝපයේ විශාලතම ගිනිකන්ද ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති අතර ඉන් පිටවන අළු සහ දුමාරය කිලෝ මීටර් කිහිපයක් තෙක් විහිද යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ…
ලොව වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකක් සේම යුරෝපයේ විශාලතම ගිනිකන්ද ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති අතර ඉන් පිටවන අළු සහ දුමාරය කිලෝ මීටර් කිහිපයක් තෙක් විහිද යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ…
මේ දිනවල රට තුළ පැතිර යන කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කර පැමිණීමෙන් පසුව සබන් යොදා දෑත් සේදීම යනාදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය…
පාර්ලිමේන්තුව අද (03) සිට 06 වැනි දා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනලදි.කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය…
කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් සඳහා සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
රුපියල් මිලියන 167,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 04වනදා පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 22,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි…
පෞද්ගලික අංශයෙන් රුපියල් ලක්ෂ දහසයක් පමණ වැය වන නළ දරු තාක්ෂණයෙන් ගැබ් ගැන්වීමක් සාර්ථක කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සමත් වී තිබේ. රජයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් සිදුකළ මෙරට ප්‍රථම නළ දරු ගැබ් ගැන්වීම වශයෙන් මෙය…
ලබන ජූලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කර තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.…
ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ, අධික වැසි තත්වයත් සමඟයි. එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්ව්‍යංක්‍රීයව විවෘත වනු ඇති බට නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes