ගංවතුරට හසු වූ සතුන්ගේ පිහිටට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය
ගංවතුරෙන් විපතට පත් වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටී.ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සුගත් ප්‍රේමචන්ද්‍ර…









