ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ‘දිට්වා’ සුළි කුණාටුව ඊයේ (28) රාත්‍රි 11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 kmක්…









