දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක්
පසුගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ උදෑසන 8.00 වන විට අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක් වාර්තා වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.තවද අඛණ්ඩව විදුලි…
පසුගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ උදෑසන 8.00 වන විට අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක් වාර්තා වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.තවද අඛණ්ඩව විදුලි…
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන්…
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම නිවේදනය නිකුත් කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ අඩුවීමක් මෙම මස 1 වැනිදා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසීය. දිවයිනට ඈතින් ත්‍රිකුණාමලයේ සිට ඊසාන දිසාවෙන් මුහුදේ පැවැති අඩු පීඩන කලාපය පීඩන…
ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන් සඳහා වන ක්‍රියා පටිපාටි පැහැදිලි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි සඳහන් වන්නේ ඒ සඳහා ඔවුන් තාවකාලික බලපත්‍රයක් නිසි මාර්ග හරහා ලබාගත යුතු…
කුඩා යාත්‍රාවලට මුහුදු යාමෙන් තවදුරටත් වැළකෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙරට මුහුදු තීරය සම්බන්ධයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු…
පසුගිය දිනවල පැවැති දැඩි සුළඟින් හානිවූ නිවාස සඳහා වන්දි ලබා දීමට රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ උපදෙසකට අනුව ය.ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශය භාර අතිරේක ලේකම්…
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත්කිරීමට…
අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes