ඉන්දියාව පාකිස්ථානයට හොඳටම රිද්දයි
කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් උත්සන්න වී තිබේ.ඒ අනුව පාකිස්ථානයෙන් කිසිවක් ආනයනය නොකිරීමට ඉන්දියාව තීරණය කොට තිබේ.පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව…









