මහින්ද අයියාට විශ්‍රාම දිවිය ගත කිරීමට කොළඹ නිවාස ප්‍රශ්නයක් කිසිසේත්ම නෑ
කාලීන පුවත්

මහින්ද අයියාට විශ්‍රාම දිවිය ගත කිරීමට කොළඹ නිවාස ප්‍රශ්නයක් කිසිසේත්ම නෑ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සිය නිල නිවසෙන් යාමට සිදුවීම දුකක් නොවන බවත්, ඔහුට ඇති එකම දුක සිය මිරිහානේ නිවසට යාමට නොහැකිවීම යැයි හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී.අදාළ…

වෙරළට දාන අපද්‍රව්‍යවල වෙළෙඳ නාමවලට නඩු
කාලීන පුවත්

වෙරළට දාන අපද්‍රව්‍යවල වෙළෙඳ නාමවලට නඩු

වෙරළ පරිසර පද්ධතියට බැහැර කර තිබෙන අපද්‍රව්‍යවල වෙළෙඳ නාම සංගණනයක් සිදුකර අදාළ සමාගම්වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර ඇත. මෙම මස 20 වැනිදාට යෙදී ඇති ‘අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය’ පිළිබඳව…

පාසල් දිනයන්හිදී ඛනිජ ප්‍රවාහනය ගැන පැනවූ කොන්දේසිවල වෙනසක්
කාලීන පුවත්

පාසල් දිනයන්හිදී ඛනිජ ප්‍රවාහනය ගැන පැනවූ කොන්දේසිවල වෙනසක්

පාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබේ. නිවේදනයක් නිකුත්…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (17) ඒකක 156.05කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 20,755.42කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.76%ක්. එමෙන්ම එහි පිරිවැටුප වාර්තා වන්නේ රුපියල්…

පළාත් රැසකට විටින් විට වැසි
කාලීන පුවත්

පළාත් රැසකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

රාජ්‍ය නායක ආරක්ෂාවට යොදන නිලදරුවන් ගේ අනන්‍යතාව ද තහවුරු කළ යුතුයි
කාලීන පුවත්

රාජ්‍ය නායක ආරක්ෂාවට යොදන නිලදරුවන් ගේ අනන්‍යතාව ද තහවුරු කළ යුතුයි

ජනාධිපති, අගමැති, ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය නායකයන් ගේ ආරක්ෂාව සඳහා යොදවන සියලුම නිලධාරීන්ගේ අනන්‍යතාව කල්තියා තහවුරු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ආරක්ෂක කටයුතු වලදී නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය…

එජාපය හැර සජබට එක් වූවන්ට  පනවා තිබූ තහනම් සියල්ල ඉවතට
කාලීන පුවත්

එජාපය හැර සජබට එක් වූවන්ට පනවා තිබූ තහනම් සියල්ල ඉවතට

සමගි ජන බලවේගයට එක්වීම හේතු කොට පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.ඒ සම්බන්ධයෙන්…

ළමාදින ජාතික සතියක් ප්‍රකාශයට පත් කරයි
කාලීන පුවත්

ළමාදින ජාතික සතියක් ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01වනදා ලෝක ළමා දිනය සමරනු ලබයි. මෙම වසරේ ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට ‘යන්නයි. එම දිනයට සමගාමීව ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම…

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 09ක් ජලය අත්හිටුවයි
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 09ක් ජලය අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.…

error: Content is protected !!