7 වන දා පැවැත්වෙන දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ නිලවරණයට 7 දෙනෙක් තරඟ බිමේ
කාලීන පුවත්

7 වන දා පැවැත්වෙන දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ නිලවරණයට 7 දෙනෙක් තරඟ බිමේ

මහනුවර ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ­ව­රයා තෝරා ගැනීම සඳහා මේ මස 7 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත ­නිලව­ර­ණ­යට අපේ­ක්ෂ­කයෝ හත් දෙනෙක් ඉදි­රි­පත්ව සිටිති.හිටපු දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ දමින්ද බණ්ඩාර උඩු­රා­වණ, මහනුවර…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
කාලීන පුවත්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ…

කෝච්චියේ වෙළෙඳාම් තහනම්
කාලීන පුවත්

කෝච්චියේ වෙළෙඳාම් තහනම්

දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි කිසිඳු ආකාරයක වෙළෙදාමක් දුම්රිය තුළ කිරීම තහනම් බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරයි. දුම්රියක් තුළ වෙළෙඳාම් කිරීමට නම් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අවසර ගත යුතු බවද මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කරයි.…

උසස් පෙළ විභාග උපකාරක පන්ති පැවැත්වීම අද සිට තහනම්
කාලීන පුවත්

උසස් පෙළ විභාග උපකාරක පන්ති පැවැත්වීම අද සිට තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (04 ) මධ්‍යම රාත්‍රි 12.00 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙවර උසස් පෙළ…

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

සුනාමි පෙරහුරු අභ්‍යාසය හෙට;බය වෙන්න එපා!
කාලීන පුවත්

සුනාමි පෙරහුරු අභ්‍යාසය හෙට;බය වෙන්න එපා!

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිත අතර එය යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන විශේෂ පෙරහුරු අභ්‍යාසයක් මිස සුනාමි ආපදා…

සජිත් ඉන්දියා යයි
කාලීන පුවත්

සජිත් ඉන්දියා යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායක වරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.මෙම සංචාරය අතරතුර…

අපි අලි එලවන්නේ පොඩි දුරක් විතරයි
කාලීන පුවත්

අපි අලි එලවන්නේ පොඩි දුරක් විතරයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ (2) ආරම්භ වූ අලි එළවීමේ මෙහෙයුම අතීතයේ සිදු කළ පරිදි මහා පරිමාණයෙන් පලවා හැරීමක් නොවන බවත්, මිනිසුන් සහ අලි ඇතුන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කිරීම අරමුණු කරගත් කෙටි දුර ස්ථානගත කිරීමක් බවත් පරිසර…

පාතාලයන් හා එක් වූ රාජ්‍ය නිලධාරීන් ගැන සොයයි
කාලීන පුවත්

පාතාලයන් හා එක් වූ රාජ්‍ය නිලධාරීන් ගැන සොයයි

රාජ්‍ය ආයතන බොහොමයක විවිධ තරාතිරම් වල නිලධාරීන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පවත්වා ඇති බවට ලැබී ඇති පැමිණිලි අනුව ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර…

අලි පන්නන්න මිලියන 463 ක වෙඩි ගහලා
කාලීන පුවත්

අලි පන්නන්න මිලියන 463 ක වෙඩි ගහලා

ගම් වදින අලි පන්නා දැමීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේදී (2025) අලි වෙඩි මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් සපයාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද විමසීමකදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව…

error: Content is protected !!