රනිල් මත්පැන් බලපත්‍ර දුන් ක්‍රමය හරිලු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර ලැයිස්තුව නීත්‍යානුකූල බවත්, ඒවා නිවැරදි ආකාරයෙන් ලබාදී ඇති බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්‍ෂ…









