සවස් කාලයේදී ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.…

පොලීසියට උපොප සහ පොකො වරුන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණ ඔක් 04 වනදා
කාලීන පුවත්

පොලීසියට උපොප සහ පොකො වරුන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණ ඔක් 04 වනදා

ශ්‍රී ලංකා පොලීසියේ උප පොලිස් පරික්ෂක සහ පොලිස් කොස්තාපල් තනතුරු සඳහා නිලධාරින් බඳවා ගැනීමේ ලිඛිත පරික්ෂණය 2025.10.04 දින පැවැත්වේ. ඒ රජයේ ගැසට් නිවේදන අංක 2442 – 2025.06.20 අනුව ය.ඒ අනුව, විභාග අපේක්ෂකයින් 7,036 දෙනෙකු සඳහා…

2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්
කාලීන පුවත්

2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්

2025 වසරේ මාර්තු 25 වනදා වනවිට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ පළ කර තිබේ. ඒ, අතරට හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත්…

කතරගම බස්නායක නිලමේ ධුරයේ වැඩ බලන්න තිළිණ මධුශංක
කාලීන පුවත්

කතරගම බස්නායක නිලමේ ධුරයේ වැඩ බලන්න තිළිණ මධුශංක

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ නිල කාලය අද ( 22)දිනයෙන් අවසන් වන බැවින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් .වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස…

කම්කරු අමාත්‍යාංශයේ ජංගම සේවා සතිය අද සිට
කාලීන පුවත්

කම්කරු අමාත්‍යාංශයේ ජංගම සේවා සතිය අද සිට

කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ…

විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්
කාලීන පුවත්

විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

විදුලිබල සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (21) නිකුත් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර…

අයහපත් කාලගුණය තවදුරටත්
කාලීන පුවත්

අයහපත් කාලගුණය තවදුරටත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.…

ඇල්ල බස් අනතුරේ අවසන් වාර්තාව නිකුත් වේ
කාලීන පුවත්

ඇල්ල බස් අනතුරේ අවසන් වාර්තාව නිකුත් වේ

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 වැනි කිලෝ මීටර් කණුව අසලදී ඉකුත් 4 වැනිදා බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුර බසයේ තිරිංග පද්ධතියේ පැවති දෝෂය සහ රියදුරුට රථය පාලනය කිරිමට නොහැකි වීම මත සිදුව ඇතැයි ඒ…

ශ්‍රී ලංකාවේ විදේශ ණය ශ්‍රේණිය තවත් ඉහළට
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ විදේශ ණය ශ්‍රේණිය තවත් ඉහළට

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ. ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර…

පාරිභෝගික අධිකාරියෙන් සහල් වැටලීම් 70 ක්
කාලීන පුවත්

පාරිභෝගික අධිකාරියෙන් සහල් වැටලීම් 70 ක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70 ක් සිදුකර ඇති අතර ඊට වැඩි මිලට සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55 ද ඇතුලත් වේ.අනෙකුත් වැටලීම් 15 අතරට සහල් සඟවා තබා ගැනීම් සහ…

error: Content is protected !!