කාලගුණික බාධා වලින් උ/පෙළ විභාග සිසුන් ගලවා ගැනීමේ වැඩ සටහනක්
කාලීන පුවත්

කාලගුණික බාධා වලින් උ/පෙළ විභාග සිසුන් ගලවා ගැනීමේ වැඩ සටහනක්

අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන…

එක්දින – විස්සයි20 සංචිත නම් කරයි
කාලීන පුවත්

එක්දින – විස්සයි20 සංචිත නම් කරයි

පාකිස්තානයේදී මෙම මස 11 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහ විස්සයි20 තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ.ආබාධයන්ට ලක්ව සිටීම නිසා වේග පන්දුයවන මතීෂ පතිරණට සහ ඩිල්ෂාන් මධුසංඛට පිළිවෙළින් විස්සයි20 සහ…

මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (08) පස්වරුවේ සිට ඇද හැලෙන වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ඒ අනුව හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන…

පාසල් විෂය පද්ධතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයකින් අපේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ කරන්න දෙන්න බැහැ
කාලීන පුවත්

පාසල් විෂය පද්ධතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයකින් අපේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ කරන්න දෙන්න බැහැ

මෙරට පාසල් විෂය පද්ධතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අනතුරු අඟවති.උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් මත ලබන…

උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

2025 වර්ෂය සඳහා වන අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට (10) දින ආරම්භ වීමට නියමිතයි. උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි…

බෙන්ජමින් නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තු
කාලීන පුවත්

බෙන්ජමින් නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබේ.ගාසාහි ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම තීරණය ගෙන ඇත.එමෙන්ම ඔහුට අමතරව, යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙකුට එරෙහිව ද මෙලෙස…

T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්
කාලීන පුවත්

T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ…

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සම්බන්ධව නිවේදනයක්
කාලීන පුවත්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සම්බන්ධව නිවේදනයක්

තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සඳහා අයදුම්පත්…

5 ශ්‍රේණියේ සිට පාසල් කාලය දීර්ඝ කෙරේ
කාලීන පුවත්

5 ශ්‍රේණියේ සිට පාසල් කාලය දීර්ඝ කෙරේ

පාසල් කාළය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ ප්‍රකාශයක් සිදු කරනලදි. ඒ අනුව එහිදී 01, 02, 03, 04 යන ශ්‍රේණි දැනට පවතින වේලාවන්ටම නිමවන අතර ලබන වසරේ 05 ශ්‍රේණ්ය සිට ඉහළ පන්ති සවස 02 දක්වා…

error: Content is protected !!