වනාතවිල්ලුවේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා මෙහෙයුමක්
කාලීන පුවත්

වනාතවිල්ලුවේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා මෙහෙයුමක්

වනාතවිල්ලුව වට්ටකන්ඩල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා සිදුකළ මෙහෙයුමකදි එක් සැකකරුවෙකු සිය භාරයට ගැනිමට පුත්තලම වන අඩවි නිලධාරීන් සමත්ව තිබේ. නිලධාරීන් අහසට වෙඩිතබා සැකකරුවන් හඹා ගොස් ඇති අතර තවත් සැකකරුවන් 06 දෙනෙකු පලාගොස්…

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද
කාලීන පුවත්

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක…

දිවයිනේ ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් දරුණු වෙයි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් දරුණු වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්…

නව දිල්ලියේ පිපිරීමකින් අටක් මරුට
කාලීන පුවත්

නව දිල්ලියේ පිපිරීමකින් අටක් මරුට

ඊයේ (10) සවස ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු බලකොටුව ආසන්නයේ පිපිරීමක් සිදුව තිබේ.රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 දොරටුව අසල මෙම පිපිරීම සිදුව ඇති අතර එයින් 8 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල…

“කොරියානු රැකියා හිමිකම් ඇති අපට ඒ අවස්ථාව කෝ?”
කාලීන පුවත්

“කොරියානු රැකියා හිමිකම් ඇති අපට ඒ අවස්ථාව කෝ?”

කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා පිටත් වීමට අවශ්‍ය සියලු විභාග සහ පරීක්ෂණ සමත් වී වසර දෙකක් ගත වී ඇතත් ආණ්ඩුව මෙතෙක් තමන් එම රාජ්‍යයට යැවීමට අවශ්‍ය පියවර ගෙන නැතැයි පවසමින් එම විභාගය සමත් තරුණ, තරුණියන් පිරිසක්…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 63.63ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59.75ක් ලෙස සටහන් වී…

මාස 10ට විදෙස් ප්‍රේෂණ කෝටි 195,000 ඉක්ම­වයි
කාලීන පුවත්

මාස 10ට විදෙස් ප්‍රේෂණ කෝටි 195,000 ඉක්ම­වයි

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ මේ දක්වා කාලයේ මෙර­ටට සිදු කර තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම රුපි­යල් කෝටි 195,000 (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.5) ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මේ වසරේ…

අද පස්වරු 1.00න් පසු වැසි
කාලීන පුවත්

අද පස්වරු 1.00න් පසු වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක…

මේ ආණ්ඩුව යටතේ අලුත් විදේශ ආයෝජන අඩුවෙලා
කාලීන පුවත්

මේ ආණ්ඩුව යටතේ අලුත් විදේශ ආයෝජන අඩුවෙලා

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මෙරටට අලුතින් විදේශ ආයෝජන ලැබීම අඩු වී ඇති බවත් මෙම වසරේ ලැබී ඇතැයි කියන ඩොලර් මිලියන 823 න් සියයට 67 ක් පසුගිය කාලයේ ගිවිසුම් වලින් ලැබී ඇති බවත් රාජ්‍ය…

උසස් පෙළ අද සිට
කාලීන පුවත්

උසස් පෙළ අද සිට

මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී අද (10) ආරම්භ වේ. විභාගය ලබන දෙසැම්බර් මස 05 දක්වා පැවැත්වේ. උසස් පෙළ විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් තුන්ලක්ෂ හතළිස්දහස් පන්සිය විසිපස් දෙනෙක් සුදුසුකම් ලබා ඇත. ඉන්…

error: Content is protected !!