ඉදිරි දිනවල වැසි වැඩි වීමක්
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි අතර එම ප්‍රදේශ වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු…









