වාහන ආනයන බදු ආදායම ඉහළට
කාලීන පුවත්

වාහන ආනයන බදු ආදායම ඉහළට

2025 වර්ෂයේ වාහන ආනයන බදු මඟින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීම…

අද ජවිපෙ ඉල් මහ විරුවන් සමරන්නේ “ස”මකලා
කාලීන පුවත්

අද ජවිපෙ ඉල් මහ විරුවන් සමරන්නේ “ස”මකලා

රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු හැටදහසක් සහෝදර සහෝදරියන් එදා ජීවමාන කිරීමට උත්සාහ කළ ඔවුන්ගේ අපේක්ෂාව වූ සමාජවාදී සිහිනයට අද සිදු වී ඇත්තේ කුමක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත මහතා අසා සිටියි. ඔහු…

රගර් ලීග් තරගාවලිය අද ඇරැඹේ
කාලීන පුවත්

රගර් ලීග් තරගාවලිය අද ඇරැඹේ

ශ්‍රී ලංකා රග්බි ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් 2025/26 තරගාවලිය අද (14 ) සිට ඇරැඹෙන අතර තරගාවලියේ පළමු තරගය ලෙස හැව්ලොක්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය අද සවස 4ට හැව්ලොක්ස්…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක්…

ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීහු දැයෙන් සමු ගනිති
කාලීන පුවත්

ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීහු දැයෙන් සමු ගනිති

මෑත භාගයේ අප රටේ පහළ වූ අග්‍ර ගන්‍ය පඬි රුවනක වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත වී තිබේ.ගත් කතුවරයෙකු, පරිවර්තකයෙකු, ප්‍රකට ශබ්දකෝෂ සම්පාදක වරයෙකු, ගුරුවරයෙකු, නීතිඥයෙකු මෙන්ම තමන්ටම ආවේණික ගමන් මඟක් සකසා ගත් ප්‍රතිපත්ති ගරුක…

මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කරයි
කාලීන පුවත්

මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කරයි

දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ. මන්දාරම් නුවරට මෑත කාලයේ සතියේ දිනවල සහ සතිඅන්ත දිනවල විශාල දේශීය සංචාරකයන්…

රේගුව මේ වසරේ ආදායම් ඉලක්කය පසු කරයි
කාලීන පුවත්

රේගුව මේ වසරේ ආදායම් ඉලක්කය පසු කරයි

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය පසු කර යාමට සමත් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115ක අගය ඉක්මවා යමින් රුපියල්…

වැඩිපුරම මිනිසුන් සපා කා ඇත්තේ ගෙවල්  වල ඉන්න “බලු රාළ” ලා
කාලීන පුවත්

වැඩිපුරම මිනිසුන් සපා කා ඇත්තේ ගෙවල් වල ඉන්න “බලු රාළ” ලා

තම සංසදය විසින් කරන ලද ගණනයන්ට අනුව මේ වන විට නිවාස අහිමි සුනඛ ගහණය මිලියන විසි එක පමණ දක්වා අඩු වී ඇති බවත් එමෙන්ම වාර්ෂිකව වාර්තා වන දෙලක්ෂ පනස් දහසක් පමණ වන සුනඛ සපා කෑම්…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (12) ඒකක 77.54කින් ඉහළ ගොස් තිබේ.ගනුදෙනු අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,659.70ක් ලෙසයි. ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.2ක් ලෙස සටහන් වී තිබේ.

පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි එන්න සැරසෙයි
කාලීන පුවත්

පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි එන්න සැරසෙයි

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන…

error: Content is protected !!