දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර මහතා අද(16) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ.ඒ රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඔහු ශ්‍රී ලංකා…

සවස් කාලයේදී ප්‍රබල අකුණු සමඟ තද වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී ප්‍රබල අකුණු සමඟ තද වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක…

ඩොනල්ඩ් ට්‍රම්ප් බීබීසීයෙන් ඩොලර් බිලියන පහක වන්දි ඉල්ලා නඩු මඟට
කාලීන පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් බීබීසීයෙන් ඩොලර් බිලියන පහක වන්දි ඉල්ලා නඩු මඟට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් 2021 වසරේ දී සිදු කළ කතාවක අදහස් විකෘති වන අයුරින් සංස්කරණය කර විකාශනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බීබීසී මාධ්‍ය ආයතනයෙන් ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලා ලබන සතියේ නඩු පවරන බව ප්‍රකාශ…

2026 වසරේ ප්‍රධාන විභාග සඳහා දින නියම වෙයි
කාලීන පුවත්

2026 වසරේ ප්‍රධාන විභාග සඳහා දින නියම වෙයි

2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ 2026 05ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එම වසරේ අගෝස්තු 09වන…

පාසල් වේලාවන් වෙනස් කළොත් 12 වැනිදා ගුරු වර්ජනයක්
කාලීන පුවත්

පාසල් වේලාවන් වෙනස් කළොත් 12 වැනිදා ගුරු වර්ජනයක්

පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීම ඇතුළු රජය විසින් ගැනීමට තීරණය කොට ඇති ප්‍රමිතිගත නොවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් ලබන මස 12 වැනිදා ගුරු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට යයි…

ක්ෂය රෝගය පිළිබඳව WHO හෙළිදරව්වක්
කාලීන පුවත්

ක්ෂය රෝගය පිළිබඳව WHO හෙළිදරව්වක්

ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3ක අඩු…

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට දෙසැම්බර් 5 දක්වා
කාලීන පුවත්

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට දෙසැම්බර් 5 දක්වා

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (15) සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුව දැනුම්දෙයි. මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර්…

පළාත් රැසකට විටින් විට වැසි
කාලීන පුවත්

පළාත් රැසකට විටින් විට වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි බලපෑමෙන්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය…

21 රැලියට එජාපයත් යනවා
කාලීන පුවත්

21 රැලියට එජාපයත් යනවා

නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය ඊයේ (14) සඳහන් කළාය.එක්සත් ජාතික පක්ෂ මාසික රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්…

රන් මිල යළිත් ඉහළට
කාලීන පුවත්

රන් මිල යළිත් ඉහළට

ලෝක වෙළඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී තිබේ. එමනිසා ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි. මෙරට රන් මිල ඊයේ  (13) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන්…

error: Content is protected !!