ත්‍රි`මලේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ ඊට හානි සිදු විය හැකි නිසයි
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගන්නා ලද්දේ එම බුද්ධ ප්‍රතිමා වහන්සේට හානියක් සිදුකරන බවට ලද යම් තොරතුරක් අනුව බව මහජන ආරක්ෂක…









