ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවක්
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.කිලෝමීටර් 28ක ගැඹුරකින් එම භූ කම්පනය සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි. භූමිකම්පාවෙන්…









