මැතිවරණ පැමිණිලි ගැන පොලීසිය විමසිල්ලෙන්
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඊයේ (22)…









