අත් අඩංගුවට ගන්න යන විට කතරගම මහ කපුවාත් චූටි කපුවාත් ගෙවල් වල නැතිලු
කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු රාළ වන සොමිපාල ටී රත්නායක හා එම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ ඔහු ගේ…