දිස්ත්රික්ක 12ක කැලෑ ගිනි ගැනීම් 49ක්
පවතින වියළි කාලගුණය හේතුවෙන් පසුගිය 25වනදා වන විට මෙරට දිස්ත්රික්ක 12ක කැලෑ ගිනි ගැනීම් 49ක් වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කළේ ඒ අතරින් වැඩිම සිදුවීම් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර, බදුල්ල, මාතලේ, ගම්පහ,…









