විදුලි බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත;දවසින් දෙකෙන් අඩු කරනවා කියා අපි කොහේවත් කියා නෑ
විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.එමෙන්ම විදුලි බිල දවසින් දෙකෙන් අඩු කරන බව කොහේවත් කියා…









