සීගිරිය රාත්‍රියේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත වෙයි
කාලීන පුවත්

සීගිරිය රාත්‍රියේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත වෙයි

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ. බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය…

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට
කාලීන පුවත්

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට

මේ වන විට මරණ දඬුවමට නියම වී සිටින දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ගේ නිර්දේශ පරිදි බන්ධනාගාර රෝහලට ඇතුළත් කර, බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි මුත් මේ වන විට ඔහු සිර කරුවන්…

අනුරාධපුර භික්ෂු විද්‍යාලය වසා දමයි
කාලීන පුවත්

අනුරාධපුර භික්ෂු විද්‍යාලය වසා දමයි

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දියත් කළ උපවාසයක් හේතුවෙන්. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසින් මේ බව ප්‍රකාශ කරනලදි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මීදුම් සහිත තත්ත්වයක්
කාලීන පුවත්

සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මීදුම් සහිත තත්ත්වයක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ…

කොළඹ – බදුල්ල දුම්රිය ගමන ලොව හොඳම දුම්රිය ගමනාන්ත අතරට
කාලීන පුවත්

කොළඹ – බදුල්ල දුම්රිය ගමන ලොව හොඳම දුම්රිය ගමනාන්ත අතරට

ලොව පුරා සංචාරකයන්ට මගපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට්(Lonely Planet) විසින් කොළඹ-බදුල්ල දුම්රිය ගමන 2025 සඳහා ලොව හොඳම 07 වැනි සංචාරක දුම්රිය ගමන ලෙස ශ්‍රේණිගත කර තිබේ. මෙම පිළිගැනීම, මාර්ගයේ අසමසම දර්ශනීය සුන්දරත්වය සහ එය…

දිස්ත්‍රික්ක 10ක පවුල් 32%ක් කෑමට ණය වෙලා
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 10ක පවුල් 32%ක් කෑමට ණය වෙලා

මෙරට දිස්ත්‍රික්ක දහයක කරන ලද සමීක්ෂණයකදී පවුල් ඒකක සියයට 32 ක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයට මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇත. “ආහාර මූලික කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය’’ (FLAN Sri Lanka)…

වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණයක්
කාලීන පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණයක්

මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසයි. වී ගොවීන් වෙත…

විශේෂ දුම්රිය කාල සටහනක්
කාලීන පුවත්

විශේෂ දුම්රිය කාල සටහනක්

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිවේදනයක්…

විදුලි බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත;දවසින් දෙකෙන් අඩු කරනවා කියා අපි කොහේවත් කියා නෑ
කාලීන පුවත්

විදුලි බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත;දවසින් දෙකෙන් අඩු කරනවා කියා අපි කොහේවත් කියා නෑ

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.එමෙන්ම විදුලි බිල දවසින් දෙකෙන් අඩු කරන බව කොහේවත් කියා…

විය­දම් වාර්තා නොදුන් අපේ­ක්ෂ­ක­යන් 1042කට නඩු
කාලීන පුවත්

විය­දම් වාර්තා නොදුන් අපේ­ක්ෂ­ක­යන් 1042කට නඩු

පැවති මහ­මැ­ති­ව­ර­ණ­යට අදා­ළව ආදා­යම් විය­දම් වාර්තා නොදුන් අපේ­ක්ෂ­ක­යන් 1042 දෙන­කු­ටත් පක්ෂ ලේක­ම්ව­රුන්, ස්වාධීන කණ්ඩා­යම් 197 දෙන­කු­ටත් එරෙ­හිව පැවැ­ත්වෙන විම­ර්ශන උද්ධෘ­ත­යන් ලබන 31 වැනි­දාට ප්‍රථම නීති­පති උප­දෙස් සඳහා යොමු කරන ලෙස සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන්, නියෝජ්‍ය…

error: Content is protected !!