ආණ්ඩු කරන එක අපිට “මහ ලොකු කජ්ජක්” නෙවෙයි
කාලීන පුවත්

ආණ්ඩු කරන එක අපිට “මහ ලොකු කජ්ජක්” නෙවෙයි

වර්තමාන ආණ්ඩුවට ආණ්ඩුකරණයේ අත්දැකීම් නැති වුණද දේශපාලනයේ හොඳ අත්දැකීම් ඇති නිසා ආණ්ඩු කිරීම “මහ ලොකු කජ්ජක්” නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමිනි.ක්ලීන් ශ්‍රී ලංකා…

ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට…

අනුරපුර ජලාශ නවයක් වාන් දමයි
කාලීන පුවත්

අනුරපුර ජලාශ නවයක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ඩි සිල්වා මහතා පවසයි.මේ දිනවල ඇද…

මානසික ගැටළුවලට විසදුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78,000ක්
කාලීන පුවත්

මානසික ගැටළුවලට විසදුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78,000ක්

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට පසුගිය වසරේදී (2024) මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් හැත්තෑඅටදහසක් පමණ ලැබී ඇත. ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය…

ලොස් ඇන්ජලීස් ලැව් ගින්න තව සතියක් ඇවිලේවි
කාලීන පුවත්

ලොස් ඇන්ජලීස් ලැව් ගින්න තව සතියක් ඇවිලේවි

මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය ජල හිඟතාවය හා අධික සුළං හේතුවෙන් තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට එරට රජය අනතුරු අඟවා තිබේ.ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට වාර්තා වී…

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
කාලීන පුවත්

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ

මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඔවුන්…

විශ්‍රාම වැටුප් වැඩි කිරීමට තීරණයක්
කාලීන පුවත්

විශ්‍රාම වැටුප් වැඩි කිරීමට තීරණයක්

2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර තිබේ. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ 2016 ජනවාරි 01 වනදා සිට 2019…

තද වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

තද වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා…

ගුරු විභාගය සඳහා අයදුම්පත් කැඳවයි
කාලීන පුවත්

ගුරු විභාගය සඳහා අයදුම්පත් කැඳවයි

ගුරු විද්‍යාල අවසාන විභාගය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 වසරේ මැයි මස පැවැත්වීමට තීරණය කර ඇති බවයි එහි සඳහන් වෙයි. එම…

සීගිරිය රාත්‍රියේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත වෙයි
කාලීන පුවත්

සීගිරිය රාත්‍රියේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත වෙයි

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ. බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය…

error: Content is protected !!