තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය. පාර්ලිමේන්තුව…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්
කාලීන පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට තීරණය කර තිබේ. ඊට අදාළ අනුමැතිය ඊයේ (19) දින හිමි වී ඇති බව සඳහන්. එම බැංකුව විසින් 2023 වසරේදී අනුමත කරන ලද ණය මුදලේ…

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තද වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින්…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
කාලීන පුවත්

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (20) සිදු කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හෙට වෙන්දේසි කිරීමට නියමිත බවයි.…

උසස් පෙළ සම්මන්ත්‍රණ සහ දේශන අද මැදියම් රැයෙන් පසු තහනම්
කාලීන පුවත්

උසස් පෙළ සම්මන්ත්‍රණ සහ දේශන අද මැදියම් රැයෙන් පසු තහනම්

2024 උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර විභාග කාලසීමාව තුළ…

ආණ්ඩුවේ 43කට විපක්ෂයේ ආසන
කාලීන පුවත්

ආණ්ඩුවේ 43කට විපක්ෂයේ ආසන

නව පාර්ලිමේන්තුව රැස් වෙන ලබන 21දා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් 43 දෙනකු වෙනුවෙන් විපක්ෂය පාර්ශ්වයේ ආසන පැනවීමට සිදුවන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ අසුන්ගත හැක්කේ මහජන නියෝජිතයන් 116කට…

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට අවධානය
කාලීන පුවත්

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට අවධානය

පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට ලබන වසරේ (2025) ජනවාරි මාසයේ පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ. අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වෙන නිසා මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවකාශයක් නොමැති බවද මැතිවරණ කොමිෂන්…

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (19) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය…

නව රජයේ කැබිනට් මණ්ඩලය මෙන්න
කාලීන පුවත්

නව රජයේ කැබිනට් මණ්ඩලය මෙන්න

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) දිවුරුම් දෙනලදි. නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ද මෙතෙක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරියයි. මීට අමතරව මහජන ආරක්ෂක, සෞඛ්‍ය,…

ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට
කාලීන පුවත්

ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත්…

error: Content is protected !!