දුමින්ද සිල්වා සාමාන්‍ය සිර මැදිරියකට
මරණීය දණ්ඩනය නියම ව හිඳින දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිර මැදිරියක් වෙත මාරු කොට තිබේ.ඔහු පසුගිය ජනවාරි 10 වෙනිදා ද වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරුකර තිබූ අතර, එහිදී හදිසියේ…









