ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ඉහළ ප්‍රමිතිය රැක ගැනීමට වැඩපිළිවෙලක්
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ඉහළ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අනිවාර්ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ප්‍රමිතියෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන අතරම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර…









